මෛත්‍රිය බුදුන් වහන්සේ ලෝකයට පහල වෙයි

 

එන්ගලන්තයේ ලන්ඞන් නුවර ජීවත් වන  ස්කොට්ලන්තජාත්‍රික බෙන්ජමින් ක්‍රීම් මහතා කියන විදිහට මෛත්‍රිය බුදුන් වහන්සේ 1977 ඉදන් ලන්ඞන් නුවර ජීවත් වෙනවා. 1977 උන් වහන්සේ  හිමාලයේ සිට ලන්ඞන් නුවරට ආවා.

ළගදීම උන්වහන්සේ එක්සත් ජනපදයේ රූපවාහිනියේ උන්වහන්සේගේ ප්‍රතම ධර්ම දේසනාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියට උන්වහන්සේ මහඡනතාවට මාර්ගපල ලබන ක්‍රමය කියාදීමට බරාපොරොත්තු වෙනවා. උන්වහන්සේ ලෝකයේ දියුනු ජාතීන්ට දුප්පත් රටවලට උදව්කර සම්පත් බෙදාදී ලෝකයේ බඩගින්න නැතිකරන ලෙස කියනවා. ඒවගේම ලෝකයේ හැමදෙනාටම  සම්පත් බෙදාදී වෙද්‍ය පහසුකම් අධ්‍යාපනය ගෙවල් දොරවල් සභ ඇදුම් පැරදුම් ලබාදියුතු බව උන්වහන්සේ  කියණවා.

 

මෛත්‍රිය බුදුන් වහන්සේ අලුත් ආගමක් ඇතිකරන්න බලාපොරොත්තු වන්නේ නැභැ. දැනට තමන් අදභන ආගමේම කියන දේවල් පිලිපදින්න කියනවා. උන් වහන්සේ  ආගම් නැති අයගෙත් ගුරුවරයා. උන් වහන්සේ කියන්නේ සම්පත් බෙදලා ලෝකය බේරාගන්න කියලයි, බඩගින්න නැතිකරන්න කියලයි,පරිසරය රැකගන්න කියලයි කියන්නෙ.

 

වැඞි විසතර සඳහා පහල තියෙන ඉන්ග්‍රීසි පිටුවට යන්න.

 

http://www.einterface.net/gamini/index.html